ප්‍රාණ ප්‍රතිජීවක ඖෂධය (පැකට් 1×3) – Praana Three pack


ප්‍රතිශක්තිය ඉහළ නැංවීම සඳහා – ප්‍රාණ ප්‍රතිජීවක ඖෂධය

මෙහි රු.799 ක් වන පැකට් තුනක් අඩංගු වේ. එක් අයෙකුට පැකට්ටුවක් බැගින් තිදෙනෙකුට භාවිතා කල හැකියි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායනික වාර්තා වලින් ‘ප්‍රාණ’ හෙළ ඔසුව ඔබගේ ප්‍රතිශක්තිකරණය දෙගුණයකින් ඉහළ නංවන බව තහවුරු කර ඇත.
ආයුර්වේද හෙළ ඔසු කිහිපයකම ගුණ අන්තර්ගත ප්‍රාණ ඔබට පැතිරෙන රෝග බොහෝමයකින්ම ආරක්ෂා වීමට ඇති හැකියාව වර්ධනය කරයි.
ඉඟුරු වල අඩංගු ඇස්කෝබික් අම්ලය, විටමින් ඒ සහ බී පෝෂක, සින්ක්, කැල්සියම්, අයඩින්, ස්වභාවික ප්‍රතිජිවක ගුණ නිසා සිරුරේ ප්‍රතිශක්තිය ශක්තිමත් කරමින් වෛරස් රෝග පීඩා ආසාදන වලට එරෙහිව සටන් කරයි.
ඉඟුරු ඇතුළු තවත් ස්වභාවික ඔසු යොදාගෙන නිපදවා ඇත.
හිසරදය සමනයට ‘ප්‍රාණ’
ප්‍රාණ සැෂෙ පැකට් දෙකක්, උණු වතුර කෝප්පයකට දමා, විනාඩි 2ක් පමණ හොඳින් තැම්බෙන්න ඇර නොපෙරා, උණුසුම් පානයක් ලෙසම භාවිතා කරන්න.
ප්‍රතිශක්තිය වඩන්න ‘ප්‍රාණ’ කෝප්පයක් දිනපතා පානය කරන්න.
දිවයින පුරා ඕනෑම ප්‍රදේශයකට ඩිලිවරි කරනු ලැබේ – Island Wide Delivery

අඩංගු ද්‍රව්‍ය – INGREDIENTS

  • එනසහල් – Elettaria Cardamomum – Cardamom
  • කුරුඳු පොතු – Cinnamomum Verum – Cinnamon
  • ඉඟුරු – Zingiber Officinale – Ginger
  • උණ කපුරු – Bamboo Silica – Una Kapuru
  • ගම්මිරිස් – Piper Nigrum L – Pepper
  • තිප්පිලි – Piper longgum – Long Peper
  • තලිස් පත්‍ර – Abies Webbiana – Thalis Pathra
  • සූකිරි – Sukiri – Sukiri

රු2,390.00

Based on 0 reviews

0.0 overall
0
0
0
0
0

Be the first to review “ප්‍රාණ ප්‍රතිජීවක ඖෂධය (පැකට් 1×3) – Praana Three pack”

There are no reviews yet.

×

Hello!

Click one of our representatives below to chat on WhatsApp or send us an email to [email protected]

× LIVE CHAT